කාර්‍යභාරය


ආයතන අංශය

සේවක සංඛ්‍යාව යාවත්කාලීන කරමින් පැවරී ඇති අරමුණු කරා මෙහෙයවීම සඳහා සේවක මණ්ඩලය වෙත රාජකාරි පවරා අධීක්ෂණ හා මෙයෙවීමේ කටයුතු, පුද්ගලික ලිපිගොනු කළමනාරණය, මානව සම්පත් කළමනාකරණ කාර්යයන්,අභිප්‍රේරණ කාර්යයන්, තොරතුරු කළමනාකරණය හා ආයතන පරිපාලන හා කළමනාකරණ කාර්යයන්.

ගිණුම් අංශය

මූල්‍ය කළමනාකරණ කාර්යයන් මෙම කොමිෂන් සභාව සඳහා ප්‍රතිපාදන වෙන් වන්නේ පුනරාවර්තන වැය විෂයන්ට බැවින් එම වැය විෂයන් කළමනාකරණය කරමින් ඉහත අරමුණු කරා මෙහෙයවා ඇත.

සමුපකාර සමිති පරිපාලන අංශය

උක්ත අරමුණුවලට අදාළව කොමිෂන් සභාව විසින් ලබා දෙන තීරණ ක්‍රියාත්මක කිරීම හා පසු විපරම් කිරීම හා නඩු පිළිබඳ නෛතික කටයුතු ඉටු කිරීම.